නිසදැස් කවි දැහැන."සංකල්පනා"
13 December 2015
නුඹේ සිත
නු
ඹ ලගම රැදෙන්නට,
සත්
තයි හැර නොයෙමි
මම
;
08 December 2015
දුරට ගියා නුඹ
සිත පොඩ්ඩක් දගයි තමයි
දන්නේ නෑ වගේ දැන්
රිදවන්නම හේතු කියයි
07 December 2015
රිදුම් දෙන හදවත
පෙරුම් පුරයි නොදැනීම
යලි හමුවන්න එක්
දිනක්
පෙරසේම ලෙන්ගතුව
04 November 2015
නුඹේ උණුසුම මගේ...
ලෝකයම උන නිසා...
ආදරෙයි රත්තරං
හුස්ම වැටෙනා තුරා,
කඳුළු අතරින් අපි
සිනාසෙමු දුක වසා..
21 October 2015
සැගවුණු කඳුළු
පෙමක් ඇත,
නමුත් එහි දුකක් ඇත...
දුකක් ඇත,
එහි සැගවුණු කඳුළු ඇත...
කඳුළු ඇත,
එහි මාගේ සුසුම් ඇත...
සුසුම් ඇත,
එහි සිරවුණු සිතක් ඇත...
සිතක් ඇත,
එහි නුඹගේ ආදරය ඇත...
http://www.sankalpana306.blogspot.qa
20 October 2015
දුක...
හැරයන්නේ තරහට නෙවෙයි...
ආදරේ වැඩි කමට...
දුකක් දෙන්න බැරි කමට..
19 October 2015
සුන්දර මතකය
හැමදේම...
හැමදාම...
සුන්දර මතකයන් වේවි...
දවසක,
එක මොහොතක,
නුඹ...
මාව සොයාවි...
එදාට...
පණවගේ ආදරේ කරපු
නුඹේ ආදරේ...
මියැදිලා තියේවි....
http://sankalpana306.blogspot.qa
Older Posts
Home
Subscribe to:
Posts (Atom)