21 October 2015

සැගවුණු කඳුළු

පෙමක් ඇත,
නමුත් එහි දුකක් ඇත...
දුකක් ඇත,
එහි සැගවුණු කඳුළු ඇත...
කඳුළු ඇත,
එහි මාගේ සුසුම් ඇත...
සුසුම් ඇත,
එහි සිරවුණු සිතක් ඇත...
සිතක් ඇත,
එහි නුඹගේ ආදරය ඇත...



http://www.sankalpana306.blogspot.qa

1 comment: