21 October 2015

සැගවුණු කඳුළු

පෙමක් ඇත,
නමුත් එහි දුකක් ඇත...
දුකක් ඇත,
එහි සැගවුණු කඳුළු ඇත...
කඳුළු ඇත,
එහි මාගේ සුසුම් ඇත...
සුසුම් ඇත,
එහි සිරවුණු සිතක් ඇත...
සිතක් ඇත,
එහි නුඹගේ ආදරය ඇත...



http://www.sankalpana306.blogspot.qa

20 October 2015

දුක...

හැරයන්නේ තරහට නෙවෙයි...
ආදරේ වැඩි කමට...
දුකක් දෙන්න බැරි කමට..



19 October 2015

සුන්දර මතකය

හැමදේම... 
                                                 හැමදාම...                                          
සුන්දර මතකයන් වේවි...
දවසක,
එක මොහොතක, 
නුඹ...
මාව සොයාවි...
එදාට...
පණවගේ ආදරේ කරපු
නුඹේ ආදරේ...
මියැදිලා තියේවි.... 



http://sankalpana306.blogspot.qa

15 October 2015

මගේ පැතුම

ඔබ කුමරු වෙලා 
සතුටින් ඉන්නයි පැතුම සදා...

http://www.sankalpana306.blogspot.qa

13 October 2015

පෙම් සිහින

නුඹ විතරයි උන්නේ මට
මගේ හද පතුල තුල...


http://www.sankalpana306.blogspot.qa

මගේ ආදරේ

මගේ ලෝකයේ...
තවමත් තනියෙන් මම,


http://www.sankalpana306.blogspot.qa

11 October 2015

සඳවත

දිදුලන සන්දවතක් ලෙස...
දිලි දිලී ඉන්න ඔබ,
මගේ සිත් අහස තුල...

මතකද හැන්දෑවේ අපි දෙන්නා

ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටි...
එහි සැමරුම් රුපමයි ජීවිතේ ...

www.sankalpana306.blogspot.qa

10 October 2015

සීතල දෙතොල්

සීතල දෙතොලින් හාදු පුදන්නට 
හනිකට නුඹ එනවාද කියන්න,
සගවාගෙන නුඹේ ජීවිතේ...


www.sankalpana306.blogspot.com

සිතුවිල්ල

සිතුවිල්ලෙන් සිතුවිල්ලට,

මියැදුණු සිතම නුඹට පුදන්නට 

තනිවම සිටිනෙමි පාළු ඉසවුවක...



www.sankalpana306.blogspot.com

හඬා වැටුන ආදරය

ඉකි ගසා හැඩුවා නුඹ,වෙන් වෙනු බෑ මැයි කියා...



www.sankalpana306.blogspot.com.

රත්තරං


දිවි ඇතිතුරු ලගින් ඉන්න,ඔබ මගේනේ රත්තරනේ...

www.sankalpana306.blogspot.com.

සොදුරු සීතල යාමේ

හද ගැහෙන හැමවේලේ...
ඔබවයි මා පැතුවේ...
හිම කන්දකින් සගවා,
ගන්න බෑ උණුසුම මේ....

www.sankalpana306.blogspot.com

නුඹේ ආදරය

නුඹ කියනා,
ආදර වදන් වලට 
ආසයි මම හැමදාම...

www.sankalpana306.blogspot.com.

කඳුළු බිංදුව

සැලෙන හදවත 
හිමිත් තෙත්කල 
කඳුළු බිංදුව 
නුඹම විය මට...

http://sankalpana306.blogspot.qa

අනුරග බැල්ලම්

සැනසෙන්න මොහොතක්,
දැවටෙන්න තුරුලේ ලොවට හොරෙන්...


www.sankalpana306.blogspot.com.

07 October 2015

අන්සතු පෙම

ඔබ මගෙමයි සිතන නිසා 
දුර ඉන්නත් බෑ....


www.sankalpana306.blogspot.com

මෘදු සුවද නුඹේ

පාළුව හැරගියා..
නුඹ ගත දැවටෙද්දී...

www.sankalpana306.blogspot.com

ලංවෙලා කියන්න

ඔය දෑස මගේ දෑස වූ දාපටන්....
වදනින් නොකී ලතවුනා හැගුමන්,
මුළු ලොවම අභිමුවේ ඔබ මා ලැබුවත් සරදම්...
මියෙන තුරා ඔබ මගේ රත්තරං....


www.sankalpana306.blogspot.com

05 October 2015

මගේ ලෝකෙම නේද ඔයා

කොහෙ යන්නද ඔබෙන් මිදී මේ ලෝකේ...

කඳුළු ඇවිත් දෑස් අගට හොර රහසේ...


www.sankalpana306.blogspot.com

මම....

වැටෙන වැටෙන මගේ කඳුළු,
ඔබේ දෙපාමුල....
ගලා යන්නට ඉඩහැර,
ඉවසා ඉන්නවා 
උරුම දුක හන්දාම... 

www.sankalpana306.blogspot.com

මා තනිවෙන්නම්

මගේ කඳුළු තුලින්,
නිඹ සිනහ වෙයන්...
මා තනි වී ඉන්නම්,
අපේ සෙනෙහෙ නමින්...

www.sankalpana306.blogspot.com

I'm still in LOVE with her...

I'm still in LOVE with her

www.sankalpana306.blogspot.com

මට දෙන්න මගේ ආදරේ

ඔයාගේ හිතේ තියන
මගේ ආදරේ විතරක්,
මට දෙන්න... 

www.sankalpana306.blogspot.com

සගවන්න නුඹේ ආදරේ

සුසුම් සේද සුලන් මත,

සොයන්නේ ඔබේ ආදරේ...

නුඹ මගේ පණ වගේ,

මියෙන තුරු මගේ ආදරේ...

www.sankalpana306.blogspot.com

මගේ හීනයේ ලග ඉන්නට

ආදරේ මටනම්...
ඇයි විරහ සරදම්,
ජීවිතේ මම නම්... 
ඇයි කඳුළු මෙතරම්


www.sankalpana306.blogspot.com


පෙම්බරී

දැනඋන්නනම් ආදරෙයි වග...
රකින්නෙමි බැතියෙන් හැමදින...

www.sankalpana306.blogspot.com

සැලෙන හදවත

නික්ම ගියමුත් ලොවෙන් අද දින...
මගේ මතකය සදා ඔබෙලග...


www.sankalpana306.blogspot.com

මගේ ඇස් වලින් වැටෙන කඳුලක්

මතු දාක හරි යලි මුණගැහෙන තුරු බලාහිදිනෙමි මං...

www.sankalpana306.blogspot.com

04 October 2015

උණුසුම් කඳුලක්

නුඹට දුන්නු සෙනෙහෙ 
අරන් යන්න කියයි 
නුඹෙන් ඈතට 
මම යනවා යන්න...
එන්න නෙවෙයි,නෑවිත් ඉන්නයි.. 


www.sankalpana306.blogspot.com

හිතේ තියන මගේ ආදරේ

හිතේ තියන ආදරේ

හදවතට තුරුළු කරන්...

උණුසුම් වෙන්නට,

මටත් ටිකක් ඉඩදෙනන 

රත්තරං....


www.sankalpana306.blogspot.com

ලෙන්ගතු හිත


ආදරය

ඇත්ත....
මම දන්නවා අපි අපේ නෙවෙයි කියලා...
ඒත් බලන්න,
අපි අපිට කොච්චර ආදරෙයිද කියලා...
ඒ ආදරේ නිසාම,
අපිට අපිව නොදක ඉන්න බැරි තරම්...

www.sankalpana306.blogspot.com

නුඹේ දෙනෙත්

ලොවකට හොරහින් ඔහුගේ දෙනෙතට ආදරේ කල ඇය
අඩවන් දෙනෙතින් කඳුළු සගවා
හඬා වැටෙයි ඇයටත් හොරෙන්

03 October 2015

හිත අස්සට හිනා ගොඩක්...


සත්තයි රත්තරනේ

www.sankalpana306.blogspot.com

අමාවක හිස් අහස යට

අමාවක හිස් අහස යට...


මිලිනවගොස් ඇගේ සිත


ලංවන්නට නොහැක්ව


කල්පයක් මම බලා ඉන්නෙමි

 ආපසු නුඹ එන මාවත ... 

www.sankalpana306.blogspot.com

ආදරණිය හදවත් ….

සංවේදී කරවන,

කඳුලෙන් පිරි දෙනෙත්…

හදවතට එක්කරන,

ආදරයෙන් හිත පුරෝගෙන

හදවතට ආදරේ තුරුළු කරන,

ණිය වාතැන්

“සංකල්පනා"



www.sankalpana306.blogspot.com