13 December 2015

නුඹේ සිත

            නුඹ ලගම රැදෙන්නට,
           සත්තයි හැර නොයෙමි
                         මම;


08 December 2015

දුරට ගියා නුඹ


සිත පොඩ්ඩක් දගයි තමයි
දන්නේ නෑ වගේ දැන්

රිදවන්නම හේතු කියයි


07 December 2015

රිදුම් දෙන හදවත


පෙරුම් පුරයි නොදැනීමයලි හමුවන්න එක්දිනක්පෙරසේම ලෙන්ගතුව